ශ්‍රී ලංකා ආණ්ඩුව හා පලස්තීනය – එස්. සුබයිර්දීන්

ACMC news
50
0
sample-ad

එක්සත් ජාතීන්ගේ සංගමයේ එක් සුවිශේෂීය අංගයක් වන unisef  ආයතනය විසින් පලස්තීන මුස්ලිම් වරුන්ට  ජෙරුසලම් නගරයට ඇති අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකාව එයින් වැළකී සිටීම අතිශයින්ම කණගාටුවට තුඩුදෙන කරුණක් බැව් පැවසු සුබයිර්දීන් මහතා ඊශ්‍රායෙල් ජාතිකයින්  විසින් පලස්තීන ජාතීකයන්ට දිනපතා කරන ලද හිරිහැර සහ අඩන්තේට්ටම් නිසඟයෙන්ම දැන සිටින ශ්‍රී ලංකාව එම යෝජනාවට සහාය පළ නොකර වැළකී සිටීම යනු ඊශ්‍රායෙලීය රජය විසින් පලස්තීනවරුන්ට නිරන්තරයෙන් සිදු වන හිරිහැර ක්‍රියාවන් අනුමත කිරීමට සමාන යැයි සිතන්නට යෙදී ඇති බැවින් ඒ  සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකළ සිටින බැව්  අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ මහා ලේකම් එස්.සුබයිර්දීන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.මෙම අවස්ථාවේදී  ඒ මහතා විසින් වැඩිදුරටත් පවසන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පැවතියේ නම් කිසිදු සැකයකින් තොරව ශ්‍රී ලංකාව පලස්තීනයට අනිවාර්යයෙන්ම සහය පළකරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

Facebook Comments

POST A COMMENT.